පර්චස් 15 ක ඉඩමක ඇති දෙමහල් නිවස විකිණීමට ඇත - කොළඹ 09, ශ්‍රී ලංකාව
කොළඹ 09, දෙමටගොඩ, ආරාමය පාරෙන් දෙමහල් නිවසක් (වර්ග අඩි 3,750) සමග පර්චස් 15ක ඉඩම විකිණීමට ඇත.
නිවස පළමු මහලේ බාහිර පිවිසුම සහිත වෙනම ඒකක 2 ක් ලෙස භාවිතා කළ හැකිය.
දෙමටගොඩ දුම්රිය ස්ථානයට විනාඩි 6-8. ගුවන් තොටුපල අධිවේගී පිවිසුමට 2.5km.
රිජ්වේ ආර්යා රෝහලට සහ වෙස්ලි විද්‍යාලයට ආසන්නව.